අතිකාල දීමනා වංචා කරන තවත් හොර දොස්තරයෙක් - හර්ශන බණ්ඩාර

කඳාන දිස්ත්‍රික් රෝහලේ සේවය කරන රෝහිත ප්‍රදීප් නම් වෛද්‍යවරයා විසින් වංචනිකව අතිකාල දීමනා ලබා ගන්නා බව අප විසින් වාර්තා කිරීමෙන් පසුව සෞඛ්‍යය අමාත්‍යංශය විසින් ඉදිරි කාලයේ ඔහු පිලිබඳව විගණනයක් කිරීමට යන බව දන්වා තිබේ. තවද එම ලිපියෙන් පසු මෙසේ වංචනිකව අතිකාල දීමනා ලබා ගන්නා තවත් වෛද්‍යවරු කිහිප දෙනෙකු පිලිබඳ තොරතුරු රෝහල් කාර්‍ය මණ්ඩල විසින් අප වෙත එවන ලදි. ඔවුන් පිලිබඳව අදාල ආයතන වලින් තවත් තොරතුරු සනාත කර ගෙන ඉදිරි කාලයේ ඔවුන් පිලිබඳව ජනතාවට හෙළි කරන්නෙමු. 

මේ වාර්තාව අතිකාල දීමනා වංචා කරන තවත් හොර දොස්තරයෙක් පිලිබඳවය​. ඔහු ගේ නම හර්ශන බණ්ඩාරය​. මේ වංචනික වෛද්‍යවරයා පිලිබඳව ඉදිරි කාලයේ පූර්ණ විමර්ශන ලිපියක් පළ කෙරෙනු ඇත​. 

ප්‍රභාත් විතාණගේ 
ත්‍රීශූලය සංස්කාරක 

Comments

Popular posts from this blog

වික්ටර් රත්නායකට අසාධ්‍යයි ; බිරිඳ හෂිනි අමේන්ද්‍රා වික්ටර්ව බැලීමට දරුවන්ට ඉඩ නොදෙයි

සමිතාගේ ලාබාල පෙම්වතා ; ගරිල්ලා මාකටිං එකක්ද ?

කොරෝනා අර්බුදය ජයගත හැක්කේ සීතාට ද? පබාට ද? - (ලංකා ඊ නිවුස් ඇසුරෙනි)